Simple Time
Simple duple වර්ගයේ තාල ඔබවෙත් ඉදිරිපත් කරන්නම් . මේවා 2/2, 2/4, 2/8, 2/16...ආදී ආකාරයට සටහන් කරන බව මතක ඇති. බොහෝවිට භාවිතා වන්නේ 2/2 සහ 2/4 වැනි ආකාර වලින්. ස්වර ප්‍රස්තාර මත සටහන් කිරීමේ දී මෙය time signature ලෙස හදුන්වනවා.
උදාහරණ ලෙස පහත ගීත අසන්න.
- සීතරෑ වසන්තේ,
- යන්න රටවටේ,
- ඉස්සන් මගුරන්,
- ජාතික ගීය,
- හෙල ජාතික අභිමානේ,
- සීගිරි සුකුමාලියේ,
- අසා ඉමු අපි,
- මැනිකෙ මම අයෙ ගෙදර,
- විදුලි දුම්රියේ,
- පානවගේ පේන හීනේ,
- රනබිමේ විරුවෝ,
| 1 2 | 1 2 | ආකාරයට count කරන්න.
ආදුනිකයකු නම් නොකඩවා මිනිත්තු 15ක් පමන වාදනය කලයුතු මයි. මෙහි මාත්‍රා 2න් 2ට රටාව සමාන වේ. එක් එක් වේග වලින් වාදනය කරන්න. ඉහත සදහන් ගී අසමින් ඒවා 1 2 ආකාරයට count කරන්න. බොහෝ වේලාවක් කිරීමෙන් timing නිවැරදි වෙයි.
ලිපිය සකස් කිරීම - ධම්මික අබේසිංහ
Visit FB Group Post
No comments:
Post a Comment