Sunday, December 17, 2017

ඩ්‍රම්ස් වාදනය - 06


Simple Time

Simple duple වර්ගයේ තාල ඔබවෙත් ඉදිරිපත් කරන්නම් . මේවා 2/2, 2/4, 2/8, 2/16...ආදී ආකාරයට සටහන් කරන බව මතක ඇති. බොහෝවිට භාවිතා වන්නේ 2/2 සහ 2/4 වැනි ආකාර වලින්. ස්වර ප්‍රස්තාර මත සටහන් කිරීමේ දී මෙය time signature ලෙස හදුන්වනවා. 

උදාහරණ ලෙස පහත ගීත අසන්න.


  • සීතරෑ වසන්තේ, 
  • යන්න රටවටේ, 
  • ස්සන් මගුරන්, 
  • ජාතික ගීය, 
  • හෙල ජාතික අභිමානේ, 
  • සීගිරි සුකුමාලියේ, 
  • අසා ඉමු අපි, 
  • මැනිකෙ මම අයෙ ගෙදර,
  • විදුලි දුම්රියේ, 
  • පානවගේ පේන හීනේ,
  • රනබිමේ විරුවෝ, 
මුලින්ම සමාන කාල පරතර සහිතව high hat වාදනය ආරම්භ කරන්න 
| 1 2 | 1 2 | ආකාරයට count කරන්න. 
ආදුනිකයකු නම් නොකඩවා මිනිත්තු 15ක් පමන වාදනය කලයුතු මයි. මෙහි මාත්‍රා 2න් 2ට රටාව සමාන වේ. එක් එක් වේග වලින් වාදනය කරන්න. ඉහත සදහන් ගී අසමින් ඒවා 1 2 ආකාරයට count කරන්න. බොහෝ වේලාවක් කිරීමෙන් timing නිවැරදි වෙයි.

ලිපිය සකස් කිරීම - ධම්මික අබේසිංහ

Visit FB Group Post





No comments:

Post a Comment